සිතුවිල්ලක නවාතැන

Thursday, June 10, 2010

තනුව මගේ කවේ...



සිතක මැවුනු පද වැලකට
සොදුරුම ගීතයක් වුනා
පුරපස සද නැති අහසට
නුබේ රුව පුන් සදක් වුනා
පන්හිද මත අපූරුවට
නොමැකෙන සිතුවමක් වුනා
තනුවක් වී ජීවිතයට
නුබ සිත ලග නතර වුනා....

2 comments: