කේශානි
ලස්සනයි.
නෙතේ කදුලැල් ගලා යද්දීසිහින මැව්වා නුඹේ වන්නටඅහසෙ තරුවැල් හිනා වෙද්දීපෙරුම් පිරුවා තුරුලු වෙන්නටදුරින් උන්නත් ලොවට රහසෙමනුඹෙ ලගමයි සිතින් තුරුලුවඑපා කිසිවිට නෙත් තෙමන්නටනුඹෙ කදුලින් බොද වේවි මගෙ පෙම
ලස්සන reply එක පසන් අයියා...ගොඩාක් ස්තුතියි
ස්තූතියි :c
ලස්සනයි.
ReplyDeleteනෙතේ කදුලැල් ගලා යද්දී
ReplyDeleteසිහින මැව්වා නුඹේ වන්නට
අහසෙ තරුවැල් හිනා වෙද්දී
පෙරුම් පිරුවා තුරුලු වෙන්නට
දුරින් උන්නත් ලොවට රහසෙම
නුඹෙ ලගමයි සිතින් තුරුලුව
එපා කිසිවිට නෙත් තෙමන්නට
නුඹෙ කදුලින් බොද වේවි මගෙ පෙම
ලස්සන reply එක පසන් අයියා...ගොඩාක් ස්තුතියි
ReplyDeleteස්තූතියි :c
ReplyDelete