සිතුවිල්ලක නවාතැන

Friday, June 11, 2010

දුරක උන්නත් සිතින් ඔබ ලග.........



සොදුරු සිතුවම් ලියු පදවැල්
නෙත් කදුලින් බොදව යද්දී
ඔබේ මතකය ඔබේ සෙනෙහස
පාරවයි සිත මේ ලෙසින් අද
ඔබත් තනිවම මමත් තනිවම
හීන මවනෙමු අපේ ලොව ගැන
දුරක උන්නත් සිතින් ඔබ ලග
‍රැදී ඉන්නම් සදාකල් මම....

4 comments:

  1. නෙතේ කදුලැල් ​ගලා යද්දී
    සිහින මැව්වා නුඹේ වන්නට
    අහසෙ තරුවැල් හිනා වෙද්දී
    පෙරුම් පිරුවා තුරුලු වෙන්නට
    දුරින් උන්නත් ලොවට රහසෙම
    නුඹෙ ලගමයි සිතින් තුරුලුව
    එපා කිසිවිට නෙත් තෙමන්නට
    නුඹෙ කදුලින් බොද වේවි මගෙ පෙම

    ReplyDelete
  2. ලස්සන reply එක පසන් අයියා...ගොඩාක් ස්තුතියි

    ReplyDelete