
මටද වැඩියෙන් නුඹට පෙම්බැඳ
නුඹ නමින් මා හෙළු කඳුළැලි
ජිවිතේ හැටි පසක් කළ හැටි
මටම පුදුමය නුඹට නොදැණුන
සුසංවේදී මසිත හැඬවුව
නුඹේ ගොරහැඬි වචන රළු වුව
ජීවිතය ඉල්ල මා හැඬූ හැටි
තවම මතකය වසන්තය අග
නුඹෙන් වෙන්වී ගෙවුණු කාලය
ජීවිතය මට කියාදී ගිය
වෙනස් නොවෙනා එකම දහමක්
ලොවේ නැති බව පසක් කල නුඹ
නුඹට වැඩියෙන් මටම පෙම් බැද
ReplyDeleteමගේ දිවියම නුඹම විය
ලොවේ දහමට
අවනතව ගිය කල
අසරණයි මා
වසන්තය අග
නෙතේ කුදුලැල්
ගලා යන්නට
එපා කිසි විට නවත ගන්නට
ගලන කදුලින් මගේ මතකය
තෙමා බොද වේවි
යලි සිහි නොවෙන ලෙස
ලස්සනයි.
ReplyDeleteපසන්-
ReplyDeleteලස්සනයි..දුක හිතෙනවා
සෝරෝ-
බොහොම ස්තූතියි