සිතුවිල්ලක නවාතැන

Wednesday, June 23, 2010

නුඹයි මගේ ආදරේ...


නුඹ මා ලග නැති විට
සිහි කරමි මම නුඹව
වසාගෙන නෙතු පියන්
එසැනින් ඔබ එයි මා ලඟට
සිහිනයක් නොව සැබෑවකි
අපේ ආදරණීය සෙනෙහස

නුඹයි මගේ ආදරේ
පොළෝ තල කෙළවරේ
සිතිජ ඉම අනන්තේ
සිත සෙවූ රුව දු‍ටුවේ
නුඹයි මගේ ආදරේ

6 comments:

  1. බොහොම ස්තුතියි කියෙවුවට

    ReplyDelete
  2. වසාගෙන නෙතු පියන්
    ලෙලදෙනා දෙතොල් සගලින්
    විහිදෙනා නේක පැතුමන්
    මහමෙරකි නුඹව මට නන්

    විහිදෙනා සිත අනන්තේ
    නුඹව මයි සිත පතන්නේ
    සැගවිලා නුඹ වසන්තේ
    අරන් එනු මැන ආදරේ

    ReplyDelete
  3. ලස්සනයි....ස්තූතියි

    ReplyDelete
  4. ස්තූතියි ඔයාටත් :c

    ReplyDelete